අසේලගේ බ්ලොග් සටහන

කදුලින් ලියනා සුසුමින් ගැයෙනා තනුව අහිමි මගෙ පෙම්ගීතේ සුසුමින් ගයනෙමි කදුලින් දෝවමි ඔබෙ සවනට එය වැටෙන තුරා පැතුමන් පිපිදෙන සිතල ‍රැ-සද සිසිලට කඩුපුල් හිනැහේ ඒ නොඉදුල් සද සිසිල හොරෙන් විදවයි මතකය පෙර දවසේ

ආයුබෝවන්