අසේලගේ බ්ලොග් සටහන

කදුලින් ලියනා සුසුමින් ගැයෙනා තනුව අහිමි මගෙ පෙම්ගීතේ සුසුමින් ගයනෙමි කදුලින් දෝවමි ඔබෙ සවනට එය වැටෙන තුරා පැතුමන් පිපිදෙන සිතල ‍රැ-සද සිසිලට කඩුපුල් හිනැහේ ඒ නොඉදුල් සද සිසිල හොරෙන් විදවයි මතකය පෙර දවසේ

ආයුබෝවන්

3 comments:

Ela! All The Best You machn Im Tom And Jery

 

අපෙ ඉස්කෝලෙන් තවත් බ්ලොග් කරුවෙක් !
නියමයි මචං. සුභ පැතුම්.

පුළුවන්නම් මාව අඳුර ගනින් !