අසේලගේ බ්ලොග් සටහන

කදුලින් ලියනා සුසුමින් ගැයෙනා තනුව අහිමි මගෙ පෙම්ගීතේ සුසුමින් ගයනෙමි කදුලින් දෝවමි ඔබෙ සවනට එය වැටෙන තුරා පැතුමන් පිපිදෙන සිතල ‍රැ-සද සිසිලට කඩුපුල් හිනැහේ ඒ නොඉදුල් සද සිසිල හොරෙන් විදවයි මතකය පෙර දවසේ

blog එක ලියන්ඩ පටාන් ගනිමු.............

1 comments:

එලකිරි.
මෙන්න අපි බලාන ඉන්නවා ලියනකන්..
දැන් තියෙන්නේ හිටු කියලා ලියන එකයි...

/බිඟුවා...!